Monday, February 2, 2009
නිදහස් උදාන
Monday, January 12, 2009
Tuesday, December 16, 2008
Wednesday, November 26, 2008
?................
Wednesday, November 19, 2008
ජීවිතයේ ගමන දුරයි ....................
Monday, November 17, 2008
නිහඩතාවය .......
Wednesday, November 5, 2008
මවයි නුඹ මට ........
Tuesday, November 4, 2008
Friday, October 31, 2008
තරැ
Thursday, October 30, 2008
මෙලමයින් ......
ජීවිතයේ යථාර්තය මෙයමයි
මිනිසුන් මුදල් පසු පස දුව යයි
අනුන් දිවි තොරයයි
නොසිත උන් තම
මඩිය පුරවයි
..........
ඇයිද අපි විස කන්නේ
නොදන්නා ළදරැන්ගේ
වියෝ දුක් රාවේ
දැරිය හැකි වෙද දෙමාපියනේ
..........
හෙට ලොව දිනන්නට
වැජඹී ලොව පාලනයට
දගලන මිනිසුනේ
අපි අපේම දිවි
ඇයි වනසගන්නේ
..........
රෝ
හි
ත
Older Posts
Subscribe to:
Posts (Atom)
සිත් මල් යාය
නෙත් කොනින් නොගිලිහුන
පද වැලක
ඇගිලි තුඩු අගින් ලියැවුනු
ජීවිතයේ කවියයි
සිත් මල් යාය ........
ජීවිතේ අනේක විද
සහසක් පැතුම්
විකසිත වන
මිලින වන
නොහදුනන
නොදන්නා
ඉසව්වක
මොහොතකට විඩා නිවන
පවසට දිය බිදක් වී ඉන්න
ගතට සුළගක් වී එන්න
ඇසි පිය යට රැදුන
සිහින
පත් ඉරැ මත දිගහැරෙන
සිත් මල් යායේ
මොහොතක්
රැදෙන්න
http://hashsith
malyaya.blogspo
t.com/
asanka.hasini@gmail.
com
Followers
මම ගැන.......
A. හසිනි
දහසකුත් වීරිය කැප කර මා මෙලොවට බිහිකර ආදරණීය අම්මාට සහ කෙඩෑරි වී ගිය ලේ නහර පුරාවට ආදරය පිරවූ ජීවින ගමං මගට අරැත් එක්කල ආදරණීය රෝහිත ප්රභාත් ..... සෙනෙහසින් සිහිපත් කරමි asanka.hasini@gmail.com
View my complete profile
Blog Archive
Blog Archive
Feb 2009 (2)
Jan 2009 (1)
Dec 2008 (1)
Nov 2008 (6)
Oct 2008 (16)
Sep 2008 (7)
යහළු යෙහෙළි එකමුතුව
ඇබ්නෝමල් දෙසිතක නෝමල් සිතුවිලි
Kandy
-
A little funny thing I came to when I was in Kandy .. yesterday. I had to go to the Municipal Council to sort out something and this is what my contact the...
2 days ago
ලිහිණි සර
ලිහිණිසර ට අවුරුද්දයි
-
බ්ලොග් ලියන්න පටන් අරන් පළමු අවුරුද්දත් ගෙවිල ඉවර වෙලා. දන්නෙම නැතිව. කාලය හරි ඉක්මණට දුවනව. දවසින් දවස, මොහොතින් මොහොත ගුණනය වන වැඩ කන්දරාව එක්ක ලිහිණිස...
2 weeks ago
යථාර්ථය අකුරු කරන්නට....
නුඹ මගේ වෙයන්, සරදම් නොකරන්
-
2 weeks ago
Kanch's Poetry
මට පිස්සු????
-
5 weeks ago
මගේ මරණය
බීම
-
අපේ රටේ බොනව කියන එක සැලකෙන්නේ මහ ලොකු අපරධයක් හැටියට බැරි වෙලාවත් රූපවාහිණියේ බොන දර්ශනයක් එහෙම ගියොත් කොටු පුරෝනවා ඒත් පහුගිය දවසක Discovery Travel & Liv...
5 weeks ago
Thil's page | තිලිණ ගුණසේකර ගේ බ්ලොග් සටහන
බණ අහන හැටි
-
බණ ගෙදරකදි ජංගම දුරකතනයේ ශබ්දය ක්රියා විරහිත කරන්න නොදන්න අයට.. ජංගම දුරකතනයේ # බොත්තම තත්පර කිහිපයක් තදකරන්න. නැතිනම් phone settings වෙත ගොස් එහි profil...
1 month ago
මනුතාපය
HOME
-
ඔබත් මම වගේම මානවයෙක්, බුද්ධිමත් මානවයෙක්. මෙයට වසර බිලියන හතරකට පමණ පෙර පෘතුවිය ඇති වී තියෙනවා. එලෙසම වසර මිලියන දශම දෙකකට පමණ පෙර මානවයා ...
4 months ago
- විනිවිද -
a Virus Found – help! help!
-
කාලෙ ගැන දැන්නම් කතා කර කර ඉන්න බෑ.වෛරස් ගැන දන්න කෙනෙක් නම් මට උදව් කරන සේකවා.මම ඒ තරම් හුට පටේක ටැපලිලා ඉන්නේ.මෙන්න මේකයි සීන් ටික පළවෙනි සීනරිය – කනෙක්ෂ...
4 months ago
ජීවත් වෙනකොට... While Living...
මගේ තනි විනෝද ගමන
-
කොස්ලන්ද කියන්නෙ පුංචි නගරයක්. තියෙන්නෙ බෙරගල නගරයෙන් කන්ද පහලට වැල්ලවාය දක්වා දිවෙන පාරෙ හරි මැදක. එහෙම කියන්නෙ කොස්ලන්ද නගරයෙ ඉඳන් බෙරගලටත් වැල්ලවායටත් අ...
8 months ago
RAMU
අදින් පසු..
-
9 months ago
Lanka Photography
-
Thushara - Potography
-
සිත් මල් යායේ සැරිසැරෑවෝ
දැන් වේලාව
Google Calendar
ආ ගිය ඇත්තෝ
hit counter
චල රෑ
Loading...