Monday, February 2, 2009
නිදහස් උදාන
Monday, January 12, 2009
Tuesday, December 16, 2008
Wednesday, November 26, 2008
?................
Wednesday, November 19, 2008
ජීවිතයේ ගමන දුරයි ....................
Monday, November 17, 2008
නිහඩතාවය .......
Wednesday, November 5, 2008
මවයි නුඹ මට ........
Tuesday, November 4, 2008
Friday, October 31, 2008
තරැ
Thursday, October 30, 2008
මෙලමයින් ......
ජීවිතයේ යථාර්තය මෙයමයි
මිනිසුන් මුදල් පසු පස දුව යයි
අනුන් දිවි තොරයයි
නොසිත උන් තම
මඩිය පුරවයි
..........
ඇයිද අපි විස කන්නේ
නොදන්නා ළදරැන්ගේ
වියෝ දුක් රාවේ
දැරිය හැකි වෙද දෙමාපියනේ
..........
හෙට ලොව දිනන්නට
වැජඹී ලොව පාලනයට
දගලන මිනිසුනේ
අපි අපේම දිවි
ඇයි වනසගන්නේ
..........
රෝ
හි
ත
Older Posts
Home
Subscribe to:
Posts (Atom)
සිත් මල් යාය
නෙත් කොනින් නොගිලිහුන
පද වැලක
ඇගිලි තුඩු අගින් ලියැවුනු
ජීවිතයේ කවියයි
සිත් මල් යාය ........
ජීවිතේ අනේක විද
සහසක් පැතුම්
විකසිත වන
මිලින වන
නොහදුනන
නොදන්නා
ඉසව්වක
මොහොතකට විඩා නිවන
පවසට දිය බිදක් වී ඉන්න
ගතට සුළගක් වී එන්න
ඇසි පිය යට රැදුන
සිහින
පත් ඉරැ මත දිගහැරෙන
සිත් මල් යායේ
මොහොතක්
රැදෙන්න
http://hashsith
malyaya.blogspo
t.com/
asanka.hasini@gmail.
com
Followers
මම ගැන.......
A. හසිනි
දහසකුත් වීරිය කැප කර මා මෙලොවට බිහිකර ආදරණීය අම්මාට සහ කෙඩෑරි වී ගිය ලේ නහර පුරාවට ආදරය පිරවූ ජීවින ගමං මගට අරැත් එක්කල ආදරණීය රෝහිත ප්රභාත් ..... සෙනෙහසින් සිහිපත් කරමි asanka.hasini@gmail.com
View my complete profile
Blog Archive
Blog Archive
Feb 2009 (2)
Jan 2009 (1)
Dec 2008 (1)
Nov 2008 (6)
Oct 2008 (16)
Sep 2008 (7)
යහළු යෙහෙළි එකමුතුව
ඇබ්නෝමල් දෙසිතක නෝමල් සිතුවිලි
ගැලවීම
-
ගැලවීම කියන වචනෙට තියෙන්නේ එක තේරුමක් විතරක් උනාට යෙදෙන විදිය අනූව ඒක හොඳ වෙන්නත් පුළුවන් නරක වෙන්නත් පුළුවන්. ගමනක් යනකොට සපත්තුවක අඩිය ගැලවෙන එක නරක දෙයක...
6 years ago
ලිහිණි සර
අපේ ඉස්කෝලේ සහ ඔවුන්ගේ ඉස්කෝලේ
-
කාලෙකට පස්සෙ කොළඹින් ටිකක් දුර බැහැරට යන්න ලැබිච්ච අවස්ථාව ගැන අපි දෙන්න හිටියෙ හරිම සතුටකින්. අපි යන්න බලාපොරොත්තු වුණේ බොරලංකඩ ගමට, දවසකට දෙපාරක් තුන්...
8 years ago
Kanch's Poetry
-
~අකමැත්ත~ වැඩක් නෑ ඔක්සිජන් උනාට.... මම ... හුස්ම ගන්නවා කාබන්ඩයොක්සයිඩ් වලින්.........!!!!
10 years ago
මනුතාපය
ප්රත්යය
-
වේය රුහිරු උත්තුංග, සිලිල නොම... පහයනයෙන් එය කවරක් යත්, මිතුරන් නොමිතුරන්ද, මිනිසුන් නොමිනිසුන්ද වන සඳ... මිග මාරුතයේ දාහය, අබාධානීකරණය කරමින්... තේ...
11 years ago
මගේ මරණය
Write to express, not to impress
-
මේ කතාව මන් දැක්කේ 2012-02-05 වෙනි ඉරිදා රාවය පත්තරේ තියෙන නාලක ගුණවර්ධන ලියන සිව්මංසල කොළුගැටයා ලිපියේ. සති පතා පලවෙන කොලමට වසරක් සපිරීම නිසා කතුවරයා විසි...
12 years ago
Thil's page | තිලිණ ගුණසේකර ගේ බ්ලොග් සටහන
හොඳ චිත්රපටි බලාගන්න ලේසි විදිහක්
-
ෆිල්ම්හෝල් වලට එන ඉංග්රීසි ෆිල්ම් අතලොස්සක් ඇරෙන්න අපිට ෆිල්ම් බලන්න තියන ලේසිම විදිහ, ටොරන්ට් හරි ස්ට්රීමින් සයිට් එකක බලන එක. ෆිල්ම් එක ගැන හොයන්නෙ බ...
14 years ago
යථාර්ථය අකුරු කරන්නට....
කවි සිතට සමු දෙනෙමි | Good bye my Poetic Mind
-
14 years ago
- විනිවිද -
Close or not !!!!
-
Close or not !!!! Close or not !!!! Close or not !!!! Close or not !!!! Close or not !!!! Close or not !!!! Close or not !!!! Close or not !!!! Close or no...
14 years ago
RAMU
අදින් පසු..
-
15 years ago
Thushara - Potography
-
Lanka Photography
-
ජීවත් වෙනකොට... While Living...
-
සිත් මල් යායේ සැරිසැරෑවෝ
දැන් වේලාව
ආ ගිය ඇත්තෝ
hit counter