Tuesday, September 23, 2008

සිත් මල් යාය

ජීවිතේ අනේක විද
සහසක්‍ පැතුම්
විකසිත වන
මිලින වන
නොහදුනන
නොදන්නා
ඉසව්වක
‍මොහොතකට විඩා නිවන
‍පවසට දිය බිදක් වී ඉන්න
ගතට සුළගක් වී එන්න

ඇසි පිය යට රැදුන
සිහින

පත් ඉරැ මත දිගහැරෙන
සිත් මල් යායේ
මොහොතක්
රැදෙන්න

3 comments:

CHONA IGNACIO said...

Your blog is nice only that I cannot understand your language. May i know what country is this?

view my blog also.

http://chona-grammarlessons.blogspot.com

A. හසිනි said...

My name is hasini, this is my poetry. so Thank you very much comment by my blog
just i visit your site
Hasini

A. හසිනි said...

My country is beautiful,

Name IS,,,,,,,
SRI LANKA