Write to express, not to impress
-
මේ කතාව මන් දැක්කේ 2012-02-05 වෙනි ඉරිදා රාවය පත්තරේ තියෙන නාලක ගුණවර්ධන
ලියන සිව්මංසල කොළුගැටයා ලිපියේ. සති පතා පලවෙන කොලමට වසරක් සපිරීම නිසා
කතුවරයා විසි...
2 weeks ago

2 comments:
මේක හරිම අපූරු කවියක් හසිනි! සන්නාලියක් කියද්දිම හිතෙන්නේ් මේක හැබෑම
සන්නාලියක් ගැන ලියවෙන කවියක් වගෙයි. එ්ත් කවිය කියවගෙන යද්දි සහ කවිය කියවා අවසානයේ් වැටහෙන්නෙ මේ කියන්නේ් සලෙලූන්ට සිරුර උකස් කරමින් ජීවිතය වියන ගැහැණුන් ගැන කියල. එවන් ගැහැණියකගේ් හද ගැස්මට සංවේදිව ලියවුණු මේ කව ගැන වෙන කුමක් කියන්නද... එවන් ගැහැණුන්ගේ් ජීවිකාව විනා ඔවුන්ගේ් හදවතට එබී නොබලන මිනිසුන් සිටින සමාජයකට ඔබ ගෙනියන්නේ් ඇගේ් හදවතේ් පණිවුඩයයි මේ!
බොහොම ස්තූතියි. මම හිතල හිතල දැනුන තැනක් වචන ගලපල ලියා ගත්තෙ, සැබැවින්ම පුංචි හරි දෙයක් මට කියා ගන්න පුළුවන් වීම ගැන සතුටුයි
Post a Comment