Thursday, October 30, 2008

මෙලමයින් ......


ජීවිතයේ යථාර්තය මෙයමයි

මිනිසුන් මුදල් පසු පස දුව යයි
අනුන් දිවි තොරයයි
නොසිත උන් තම
මඩිය පුරවයි..........

ඇයිද අපි විස කන්නේ
නොදන්නා ළදරැන්ගේ
වියෝ දුක් රාවේ
දැරිය හැකි වෙද දෙමාපිය‍නේ ..........


හෙට ලොව දිනන්නට
වැජඹී ලොව පාලනයට
දගලන මිනිසුනේ
අපි අපේම දිවි
ඇයි වනසගන්නේ..........


රෝහි

1 comment:

AJ said...

rohitha...

melamine gena mama hariyata hewwata psase kiyannam siddiya gena....